සකුරායි ගුවන් සමාගමේ ප්‍රධානීන් අත්අඩංගුවට

සකුරායි ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක කිඹුලපිටිය ප්‍රදේශයේදී එම සමාගමට අයත් සැහැල්ලු යානයක් හදිසි ගොඩබෑමකට ලක්කිරීම හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ විදෙස් ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට අදාලව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *