ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනෙකු තවදුරටත් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 31 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ. මෙම සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් අධිකරණය නොමග යැවීම සහ තවත් චෝදනා කිහිපයකට අදාළවයි.

සැකකරුවන් තිදෙනා අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබු අතර ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම නියෝගය සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *