ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු විස්සයි20 තරග කාලසටහන නිකුත් කෙරේ

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම 2022 පෙබරවාරි 11 සිට 20 දක්වා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ 05 කින් යුත් T20I තරඟාවලියක් ක්‍රීඩා කරයි.

SCG, Manuka Oval සහ MCG යන ක්‍රීඩාංගණ තුනක් ඔස්සේ තරඟ පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *