ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණිම ඉහළ යයි

2022 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) වාර්තා කරයි.

2022 ජනවාරි 01 සිට ජනවාරි 16 දක්වා සංචාරක පැමිණීම් 44,773 ක් වාර්තා වී ඇත.

මෙය 2021 ජනවාරි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් 1,682 හා සැසඳීමේ දී බව SLTDA පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *