ශ්‍රී ලංකාව බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය මෙසේය.

සුදු බිත්තර රුපියල් 43 යි

දුඹුරු බිත්තර රුපියල් 45 යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *