ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීමට නව සමාගම් සඳහා අවසර…

මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ (05) ට්විටර් පණිවුඩයක් මගින් අදාළ කමිටුව පත් කළ බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී CEYPETCO සහ Lanka IOC සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නිරත වීමට සමාගම් කිහිපයකට අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *