ශ්‍රී ලංකාවේ යුපුන් තත්පර 10 ට අඩු මීටර් 100 ධාවනය කළ පළමු දකුණු ආසියා ක්‍රීඩකයා බවට පත් වේ.

යුපුන් අබේකෝන් මීටර් 100 තත්ත්පර 10 ට අඩුවෙන් ධාවනය කර නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවා ඇත.

ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරගයේ මීටර් 100 ඉසව්ව ජයගැනීමට යුපුන් මීටර් 100 තත්පර 9.96කින් දිව ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *