ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල  විසඳා ගැනීම සඳහා අද(25)පස්වරු 3.00ට  කොළඹ 10  ටී බී ජයා මාවතේ පිහිටි  එක්සත් ජනතා නිදහස් සන්ධාන  ප්‍රධාන කාර්යාලයේ  දී පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල  මහතා පැවසීය

ඒ අනුව ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන  සංවිධායකවරු මේ සඳහා සහභාගි වනු ඇතැයි හෙතෙම පැවසීය.

ඒ මහතා ඒ බව පැවසූයේ  එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය  හමුවේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *