වෛද්‍යවරුනට ඉන්ධන හමුදා කදවුරුවලින්…

වෛද්‍යවරුන්ට ආසන්නම යුද හමුදා කඳවුරෙන් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

මහජන ආරක්ෂක ආමාත්‍යාංශය පවසන්නේ යුද හමුදාපතිවරයා ද මේ සදහා එකගතාවය පල කර ඇති බවයි.

මෙම පියවර ගෙන ඇත්තේ වෛද්‍යවරුන්ට ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී ඇතිවන කලහකාරි සිදුවීම් සැලකිල්ලට ගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *