වීදුරු බෝතල් හදන්න හඳුන්නෙත්තිගෙන් ආරාධනයක්

වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමට ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කළේය .

දැනට රටේ වීදුරු බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇත්තේ එකක් පමණක් බවද ඔහු සඳහන් කළේය.

වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන්නේ නම් රජය ඔවුනට අත හිත දීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *