විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව අදාළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය අද (26) ආරම්භවීමට නියමිතය.

එය දෙසැම්බර් 05 දක්වා සිදුකෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *