විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ කොළඹ වටලති

පුරා දින 47 ක් වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ විරෝධතාවක් සඳහා මුදල් අමාත්‍යංශය පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් නිර්මමාණය වී තිබේ.

රටපුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන් 3,000 ක් පමණ කොළඹට පැමිණීමෙන් ලෝටස් පාරේ එක තීරුවක් සම්පූර්ණයෙන් වැසීමෙන් මෙම තත්වය උද්ගත වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *