විරෝධතාකරුවන් දෙරණට ඇතුළු වේ.

විරෝධතා කරුවන් පිරිසක් විසින් දෙරණ රූපවාහිනී නාලිකාව ද වටලා තිබේ.

එහිදී ඔවුන් සජීවී විකාශයක් අවශ්‍ය බව පැවසූ ද දෙරණ නාලිකාව ඊට අවස්ථාව ලබාදී නැත.

දෙරණ නිවේදකයෙක් තම සමාජ ජාලා ගිණුමේ සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා අරගලයට සම්බන්ධ පුද්ගලයකු නො වන බව දැන ගැනීමෙන් පසු එම අවස්ථාව ලබා නොදුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *