විපක්ෂයෙන් කළු පටි විරෝධයක්

වැලිගම  ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටින අයුරු  දැකගත හැකිවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි  ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර්  රහුමාන් මහතා පැවසුවේ  රටේ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතියට විරෝධය පළ කරමින් කළු පටි පැළඳ  පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *