විදුලි සංදේශ සහ PAY TV ගාස්තු වැඩි වෙයි.

අද, ඔක්තෝබර් 05 සිට ක්‍රියාත්මක වන පරිදි සේවා ගාස්තු ඉහළ නංවන බව විදුලි සංදේශ සමාගම් නිවේදනය කර ඇත.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම වැඩිවීම සිදුව ඇති බවට විදුලි සංදේශ සමාගම් කිහිපයක් නිවේදන නිකුත් කර තිබේ.

ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් සඳහා වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 කි.

විදුලි සංදේශ සමාගම් වැඩිදුරටත් පැවසුවේ නව ජංගම ගාස්තු පිළිබඳ විස්තර ඔවුන්ගේ නිල වෙබ් අඩවි හරහා ලබාගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *