විදුලි පනත විවාදය කල් යයි

පාර්ලිමේන්තුවේදී  අනිද්දා 24  පැවැත්වීමට නියමිතව තිබූ  ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ  එදින  නොපවත්වා  වෙනත් දිනයක පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව    තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) දහවල් රැස්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *