විදුලි පනත මැති සබයට

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන  විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය

එම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතය.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගය කිරීමට සති දෙකක කාලයක් හිමි වේ

මෙම පනත් පනත්කෙටුම්පතින් විදුලි මණ්ඩලය සම්බන්ධයෙන්   ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර ඇතැයි  අමාත්‍යවරයා පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ සංශෝධන කතා කළ හැකි බවද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *