විජයදාසගේ නම මැතිවරණ කොමිසමට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තෝරාපත් කර ගත්  අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට පියවර ගන්නා බව පක්ෂයේ මෛත්‍රී පාර්ශවය පවසයි.

පක්ෂයේ විධායක සභාව පෙරේදා රැස්වී විජයදාස රාජපක්ෂ මහතා එම තනතුරට තෝරා පත් කර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *