වාහන මිල සීඝ‍්‍රයෙන් පහලට…

රට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කළේ මීට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල වැඩිවීම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා ය.

නමුත් වාහන මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *