LK reports news sinhala

වාසු නිල නිවස සහ වාහන බාර දෙයි…

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් සිය නිල නිවස සහ වාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද භාරදුන් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අමාත්‍යවරයා මීට පෙර අමාත්‍ය ධුර වර්ජනය කළේය.

කෙසේ වෙතත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවන බවද ඔහු අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *