වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *