වන අලි අනතුරක් හේතුවෙන් ජැක්සන් ඇන්තනි රෝහලට…

අනුරාධපුර, තලාව 7 කණුව ප්‍රදේශයේදී කැබ් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් පසු වන අලියා රථය දෙසට වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *