ලෝක සෞඛය සමුළු කොළඹ දී

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව ඊයේ(13) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය.

එහි දී දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් වූ අතර එම ධූරය වසරක කාලයක් සඳහා වලංගු වේ.

ඊයේ (13) සිට අද (15) දින දක්වා තෙදිනක් පැවැත්වෙන එම 78 වන සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සපයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *