ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්‍රෝ  ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.

චන්න ගුණවර්ධන මහතා කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

එම සමාගමේ හිටපු සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව එහි සභාපති ධුරය පුරප්පාඩු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *