ලිට්‍රෝ ගෑස් සංශෝධිත මිල ගණන් නිවේදනය කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීම නිවේදනය කර තිබේ.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා හෙළිකළ මිල අඩු කිරීම් මෙසේය.

කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රු. 113
නව මිල: රු. 4,551/-

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රු. 45
නව මිල: රු. 1,827/-

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රු. 21
නව මිල: රු. 848/-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *