ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් අඩු කෙරේ.

ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ නව මිල ගණන් පසුව ප්‍රකාශයට පත් කරන බවයි.

ජාත්‍යන්තර වෙළඳපොලේ LP ගෑස් මිල පහත වැටීමට සමගාමීව මෙම මිල පහත වැටීමේ නිවේදනය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *