ලිට්‍රෝ ගෑස් මිල තවත් අඩු කෙරෙන ලකුණු…

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසන්නේ තම ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ සතියේ තවදුරටත් අඩු කරන බවයි.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ බදාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බවයි.

Litro Gas Lanka විසින් අවසන් වරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කළේ සැප්තැම්බර් 5 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *