ලාෆ් ගෑස් මිල පහත දමයි.

ලාෆ් සමාගම විසින් බෙද හරින කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1050කින් අඩු කර ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 5800කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *