ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ…

12.5kg Laughfs LP ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 5300 කි.

5kg Laughs LP ගෑස් සිලින්ඩරය රුපියල් 200කින් අඩු කර නව මිල රුපියල් 2120 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *