ලංකා ප්‍රිමියර් ලීග් කල්යයි.

2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් 2022 වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ තරඟාවලියේ හිමිකම් දරන්නා වන Innovative Production Group FZE (IPG) විසින් කරන ලද ඉල්ලීමකට අනුව, රටෙහි වත්මන් ‘ආර්ථික තත්ත්වය’, තරඟාවලිය පැවැත්වීම සඳහා හිතකර නොවන බව සඳහන් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *