“ලංකාවට මත්කුඩු ගේන කෙරුමෝ විසිපහක්” – මහජන ආරක්ෂක අමාත්‍ය

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය

මින් වැඩි පිරිසක් පාකිස්තානු ජාතිකයන් බවද ඔහු සඳහන් කළේය.

මෙම ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් පාතාලය  සමඟ සබඳතා පවත්වන බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පොලිසිය  නිරන්තර සෙවිල්ලෙන් පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *