රෝහිත් ෂර්මා පර්සි මාමා බලන්න යයි

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආධාරකරු පර්සි අබේසේකර හමුවීමට ඔහුගේ ඒකල නිවසට ගියේය.

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ආධාරකරුවෙකු වන ගයාන් සේනානායකගේ ඉල්ලීමකට අනුව රෝහිත් ෂර්මා පර්සි මාමා හමුවීමට ගිය බව දැනගන්නට ඇත. ඉන්දීය නායකයා පර්සි අබේසේකර සමඟ පිළිසඳරක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝව මේ වනවිට අන්තර්ජාලය පුරා පැතිර ගොස් තිබෙනවා.

රෝහිත් ෂර්මා ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩලය සමඟ පර්සි අබේසේකරගේ නිවසට ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *