කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි
මේ හේතුවෙන් එම බලපත්ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය

© 2019-2020 LKReports.com