රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය බස්නාහිරින් පිටවන ස්ථාන වලදී නැවතත් සිදුකෙරේ

ඉකුත් දෙසැම්බර් 18 වන දින සිට ජනවාරි 05 වනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ කටයුතු පැවැත්වුණි.

ජනවාරි 5 වැනිදායින් අවසන් කළ එම කටයුත්ත අද (13 ) සිට නැවතත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව සිදු කරන බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *