රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරයි.

රාජ්‍ය සේවකයින්ගේ නව විශ්‍රාම වයස පිළිබඳ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

2022 ජනවාරි මාසයේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරන ලදී.

කෙසේ වෙතත්, 2022 අතුරු අයවැයට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා වී ඇත.

යෝජිත විශ්‍රාම වයස ක්‍රියාත්මක කිරීම පිළිබඳ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අද නිකුත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *