රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික අංශයේ සේවය කිරීම සඳහා වසර 5ක නිවාඩුවක් ලබාදීමේ යෝජනාවක්.

රජයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ සේවය කිරීම සඳහා වසර 05ක නිවාඩු ලබාදිය හැකිද යන්න සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.

සති 02ක් ඇතුළත සිය වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවරී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *