රෆායෙල් නඩාල් ගෙන් සුවිශේෂී වාර්තාවක්

Grand Slam ටෙනිස් ශූරතා 21ක් දිනූ පළමු පිරිමි ක්‍රීඩකයා බවට පත්වීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සමත්ව තිබේ.

ඒ, 2022 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී රුසියාවේ ඩැනියල් මෙඩ්විඩෙව් පරාජයට පත්කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *