රඳවා සිටි තරුණ ක්‍රියාකාරිකයෙකු වූ අනුරුද්ධ බණ්ඩාරට අධිකරණයෙන් ඇප ලබා දෙයි

තරුණ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාරට අධිකරණය ඇප ලබාදී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් ප්‍රචාරය කරමින් ජනතාව අතර භීතියක් ඇති කළ 28 හැවිරිදි පුද්ගලයෙකු ගම්පොළ ඇත්ගල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *