රනිල් රක්නා ලංකා නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ගනී.

සීමාසහිත රක්නා ආරක්‍ෂණ ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කිරීමේ ගැසට් නිවේදනය ජුලි 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇත.

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගිය සතියේ නිකුත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *