රනිල් ජනපති කරන්න පොහොට්ටු මෙහෙයුමක්…

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ලෙස පත්කරගැනීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයේ ප්‍රභලයින් විසින් ප්‍රචාරක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් ඇති බව අන්තර්ජාල නාලිකාවක වාර්තා කරයි.

පොදුජන පෙරමුණේ මංත්‍රි කන්ඩායම් බෙදීම් රැසක් දැනට සිදුව ඇති බවත් ඩලස් අලහපෙරුම මහතාව ජනාධිපති කරවීම සදහා එක් පාර්ශවයක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් ඩලස් අලහප්පෙරුම පරාජය කීරීම සඳහා මේ වනවිට නෙලුම්මාවත පදනම් කරගෙන වැඩසටහනක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් එම වාර්තා පවසයි.

රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක ලෙස දිරිපත් කිරීම රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයක් වෑයම් කරන බවත් ඒ සදහා ඡුන්දය පාවිච්චි කරන මන්ත්‍රී වරයෙකුට රුපියල් කෝටි 50බැගින් ලබා දීමට සූදානමක් ඇති බවත් සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *