රනිල් එක්සත් රාජධානියේ අගමැතිට කතා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

“අද @BorisJohnson සමඟ පැවති සාකච්ඡාවකදී මම ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ඔහුට විස්තර කළෙමි. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ක්‍ෂේත්‍රවලදී සහ අපනයනය ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට සහය වන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *