රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින් – සමන් රත්නප්‍රිය

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

විපක්ෂයේ විවිධ පිරිස් එජපය සමග සාකච්ඡා  කරමින් ගනුදෙනු කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා රට ඉදිරියට  ගෙන යා හැකි නායකයා කවුදැයි ඔවුන් තේරුම් ගෙන සිටින බව සඳහන් කළේය.

දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ කණ්ඩායම් ඉදිරියේදී හැදෙන සන්ධානය වටා එකතු වීම වලක්වන්නට කිසිවකුටවත් නොහැකි බව ද රත්නප්‍රිය මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *