රටේ අනාගතය තීරණය කරන්න අධිකරණ අමාත්‍යාංශය වැදගත්

නඩු විසදීම පමණක් නොව රටේ අනාගතය තීරණය කිරීමේදී අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරය වැදගත් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

2020 වසරේ සිට අංශ පහක් ඔස්සේ අමාත්‍යාංශයේ කටයුතු ඉදිරියට ගෙන ගිය බව කී අලි සබ්රි මහතා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේදී සංහිදියා ක්‍රියාවලිය අතිශයින් වැදගත් වන බව පැවසීය.

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශයේ දී නව අමාත්‍ය  ධුරයෙහි රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්‍භ කරමින් මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *