රජය ලබන සඳුදා නිවාඩු සහ ශෝක දිනය ප්‍රකාශයට පත් කරයි.

එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සැප්තැම්බර් 19 වැනිදා රජයේ ආයතන සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිපියක් නිකුත් කර තිබේ.

දෙවන එළිසබෙත් රැජින වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ද රජය ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *