රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් චක්‍රලේඛයක් නිකුත් කරයි

2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය සේවා අමාත්‍යාංශය විසින් චක්‍රලේඛය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *