යුනිසෙෆ් සංවිධානයෙන් මෙරටට ලබාදෙන පළමු එන්නත් තොගය පැමිණේ

යුනිසෙෆ් සංවිධානයේ ජාත්‍යන්තර එන්නත් සැපයීමේ කොවැක්ස් පහසුකමට අනුව මෙරටට හිමිවීමට නියමිත එන්නත් තොගයේ පළමු තොගය ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට ගෙන එන ලදී.

කොවැක්ස් පහසුකමට අනුව මෙරටට එන්නත් මාත්‍රා මිලියන 1.44ක් ලබන මැයි මාසයේ අවසානය වන විට ලැබීමට නියමිත අතර එහි මුල් තොගය ලෙස මාත්‍රා 264000ක් මෙලෙස රැගෙන එන ලදී.

අවදානම් සහගත ප්‍රදේශ වල වයස අවු 60ට වැඩි ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම එන්නත් තොගය බෙදා හැරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *