මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රියදුරන්ට දැනුම්දීමක්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ සහ වේරහැර පිහිටි ශාඛා කාර්යාලයේ කාඩ්පත් ගෙවීම් හඳුන්වා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් DMT කියා සිටියේ දෙපාර්තමේන්තුවට අදාළ සියලුම ගෙවීම් එම කාර්යාලවලදී හර/ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදු කළ හැකි බවයි.

2022 සැප්තැම්බර් 05 වන දින සිට කාඩ්පත් ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *