මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ…

ශ‍්‍රී ලංකාව තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටින්නේදැයි පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී ඇති බවයි.

ඒ අනුව බොරුල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ මහනුවර මහ රෝහලට ලබාදීමට එම පරීක්‍ෂණ කට්ටල ලබා දීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *