මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 92,000 සීමාව පසුකරයි

කොවිඩ් ආසාදනය වී ඇති පුද්ගලයින් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබේ. එම ආසාධිතයින් 168 දෙනා වාර්තා වීමත් සමගම මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 92,007ක් දක්වා ඉහළගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *