මෙරටින් හමු වන රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වර්ධනයක්

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් රෝග ලක්ෂණ සහිත ආසාදිතයින් වාර්තාවීම වැඩි වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයින් සඳහා සූදානම් කර තිබූ පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇති වූ බවයි.

කෙසේ වෙතත් මේ වන විට එම තත්ත්වය මගහැරවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *